කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවැත්වෙන විරෝධතා භූමියේ තියුණු ආයුධ දෙකක් සහිතව රැඳී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම පදිංචි විශ්රාමික යුද හමුදා සමාජිකයෙක් වන අතර ඔහු බීමතින් සිටි බව පොලිසිය සඳහන් කරයි.