මොරටුව සොයිසාපුර ප්රදේශයේදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හෝටල් හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (20) රාත්රී 8.20ට පමණ මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් හෝටල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.