නැවත වතාවක් තිරිඟු පිටි මිල ගණන් ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන ඇත.
ඒ අනුව තිරිඟු පිටි කිලෝග්රෑමයක් රුපියල් 13කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.