උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය නවතී

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

වැල්ලව – ගනේවත්ත අතර දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් එලෙස දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තාක්ෂණික අංශයේ නිළධාරින් එම ප්‍රදේශයට ගොස් ඇතැයිද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel