සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 20ක පිටපත් තමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි අද (03) දින පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පෙත්සම් ගොනු කර ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි තවදුරටත් සඳහන් කරයි.
