පොදු මගී ප්‍රවහන බස් රථ සඳහා කාඩ් පත් මගින් ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 06 තුළ ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
මගීන්ගේ ඉතිරි මුදල් නැවත නොලැබෙන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාම සැලකිල්ලට ගෙන එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවද එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා සඳහන් කරයි.
එහි නියමු ව්‍යාපෘතිය මේ වනවිට සිදුකර අවසන් බවද එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා තවදුරටත් සඳහන් කරයි.
