සලේගේ සහ මවුලානාගේ පවුල එකම හෝටලයේ.. සැඟවු රහස් හෙළිවෙයි

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේට කිසිදු වධහිංසනයක් සිදුකර නොමැති බව පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාවෙන් අනාවරණය වී ඇත.

පිටු 300කට අධික ප්‍රමාණයකින් සමන්විත එම විශේෂඥ වෛද්‍ය වාර්තාව අද (25) දින අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ අතර අහුංගල්ල RIU හෝටලයේ කාමර වෙන්කරගෙන සුරේෂ් සලේගේ පවුල සහ මවුලානාගේ පවුල නවාතැන් ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.

එම හෝටලයේ කාමර වෙන්කරවා ගැනීම සම්බන්ධයෙන් ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ද ඇතුළත්ව කරුණු අනාවරණය වී ඇති බව අද (25) අධිකරණයේදී දැනුම් දී ඇත.

2 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel