දුර්වල ප්‍රමිතිය හේතුවෙන් මෙරට අතහැර යෑමට සැරසෙන ලොව ප්‍රභල සමාගම..!

ලොව විශාල සමාගමක් සහ ප්‍රබල සන්නාමයක් වන Mcdonald’s
සමාගම එහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කළ සමාගම ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

එයට හේතු වී තිබෙන්නේ නියෝජිත ආයතන විසින් පවත්වාගෙන ආ දුර්වල ප්‍රමිතීන් සහ තත්වයන් බවට වාර්තා වේ.

Mcdonald’s සමාගමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කළේ “අබාන්ස්” සමාගමයි. කෙසේ වෙතත් මේ වන විට මෙරට සියලුම Mcdonald’s ශාකා තාවකාලිකව වසා දමා ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close