අවලෝකිතේශ්වරට අධිකරණයෙන් දුන් නියෝගය.!

අද (07) දින අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

පසුගිය ජනවාරි (24) දින බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.

අනතුරුව අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැත්තාව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS