LIVE
ජනප්‍රිය ශ්‍රී ලාංකික නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ අද (31) දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 46කි.
වසර විස්සකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ නාමයක් දිනා සිටි චූලා පත්මේන්ද්‍රන්, 2006 වසරේ ටැන්සානියාවේ පැවැති ‘Miss Tourism Model of the World’ තරගාවලියේ මාධ්‍ය සම්මානය දිනාගනිමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් තැනැත්තියක්ද වේ.
