LIVE
ජල විදුලි උත්පාදනය කරනු ලබන ජලාශ වල මේ වනවිට ජලධාරිතාව 67%ක් පමණ වන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම සඳහන් කරයි.
අදාළ ජල පරිමාව ලබන ඔක්තොම්බර් දක්වා ප්‍රමාණවත් බවත් ජල විදුලි බලාගාර ඉහළ පෝෂක ප්‍රදේවලට වැසි ලැබීම හේතුවෙන් එම ජල පරිමාව ප්‍රමාණවත් බවද එම සමාගම සඳහන් කරයි.
ඒ අනුව, ඉදිරි වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවද එම සමාගම සඳහන් කරයි.
මේ අතර දිවයින පුරා ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව සියයට 50ක් බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
