වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණය.!

අද (05) දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී මෙම වසර අවසන් වනවිට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කාරක සභාව විමසා සිටි අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close