ජෙරම් ප්‍රනාන්දු දිවයිනට.!

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (29) දින අලුයම දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණ ඇත.

ජෙරම් ප්‍රනාන්දු ගුවන්තොටුපොළ වෙත පැමිණි එහි මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි විශේෂ අමුත්තන්ගේ පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.

දිවයිනට පැමිණ පැය 48ක කාලයක් ඇතුළත ජෙරම් ප්‍රනාන්දු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට අධිකරණය නියෝග කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close