විදුලිය සැපයීම සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

මෙරට මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුමක් ඊයේ (19) දින වාර්තා වු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් ගිණුමේ  සටහනක් තබමින් සදහන් කරයි.

ඒ සඳහා බලශක්ති උත්පාදන සඳහා ගිගා වොට් 49.53ක අවශ්‍ය වු බවත් අද (20)  දිනයේ ගිගා වොට් 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවට තමා පුරෝකථනය කරන බවද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

හම්බන්තොට ඩීසල් බලාගාරයේ ජනන යන්ත්‍ර ඇතුළු සියලුම තාප බලාගාර විදුලිය උත්පාදන සදහා යොදා ගන්නා බවද අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close