Advertisements

කිරිබත්ගොඩ සතිපොළෙන් මතුවු ජීව උණ්ඩ

LIVE

කිරිබත්ගොඩ සතිපොළ ප්‍රදේශයේ, කසල ගොඩක තිබියදී ජීව උණ්ඩ 35ක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

පිරිසක් විසින් කසල ඉවත් කරමින් සිටියදී එම උණ්ඩ තොගය හමුවී ඇති අතර එම උණ්ඩ පැරණි උණ්ඩ බවට අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

එම උණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබන බවද පොලීසිය සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest