Advertisements

ලාෆ් ගෑස් මිල දැනෙන්න අඩු කරයි.. නව මිල ගණන් මෙන්න

අද (03) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දමා ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,965කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 512කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,988කි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest