LIVE
අගෝස්තු මාසයට අදාළව ලාෆ් ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව අගෝස්තු මාසයේදී ලාෆ් ගෑස් මිල ගණන් සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගම සඳහන් කරයි.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,965කි.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,988කි.
