හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රුපියල් කෝටි 100ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.
හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටලයට විකිණීමේදී මහින්ද රාජපක්ෂ රුපියල් කෝටි 100ක අල්ලස් මුදලක් ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය මෙම පැමිණිල්ල කර ඇත.
