ජනාධිපති අපේක්ෂකයා ගැන මහින්ද කතා කරයි.!

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම තමාට කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සිදුකළ යුතුව ඇත්තේ පොදුජන පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තමන් විසින් නම් කළහොත් ඒ පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින අනිත් අය තමන් සමඟ අමනාප වීමට ඉඩ ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close