හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමට පැමිණෙන්නැයි නොතීසි නිකුත් කර ඇත.
ඒ අනුව ලබන (12) වැනිදා අල්ලස් කොමිසම හමුවට පැමිණෙන්නැයි මහින්ද රාජපක්ෂට නොතීසි නිකුත් කර ඇත.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම මහින්ද රාජපක්ෂ කැඳවා ඇත.


