LIVE
පසුගිය 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළේය.
ඒ අනුව වසර තුන හමාරකට ආසන්න කාලයක් අවතැන්ව සිටි පවුල් 50ක් සඳහා රජය විසින් ඉදිකිරීම ආරම්භ කළ මෙම නව නිවාස 50ක ව්‍යාපෘතිය අවසන් කළේය.
