Advertisements

බන්ධනාගාර ගැටුමෙන් 19ක් මරුට.. 80ක් රෝහලේ

අද (06) දින මීගමුව බන්ධනාගාරය යළි ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 80කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මේ අතර බන්ධනාගාරය තුළ නැවතත් නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest