Advertisements

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය ගණන තවත් ඉහළ⁣ට

LIVE

අද (06) දින මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පිරිස අතරින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇත.

එලෙස මියගිය පිරිස අතරින් තිදෙනෙකු බන්ධනාගාර නිලාධාරීන් වන බව වාර්තා වේ.

මේ අතර ඊයේ (05) සවස බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු පමණ තුවාල ලැබීය.

1 Comment
Most Voted
Newest Oldest