LIVE
අද (15) දින සිට සියලු ඉන්ධන පිරවුම්හල් මගින් QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අද සිට යළිත් වාහන සඳහා නියමිත ඉන්ධන කෝටාවක් අනුව ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය කටයුතු කරයි.
කෙසේ වෙතත් මෙම තීරණය දීර්ඝ කාලීන නොවන අතර ඉරානයේ පවත්නා යුධමය තත්ත්වය හේතුවෙන් පවතින ඉන්ධන සංචිතය කළමනාකරණය කිරීමට පමණක් ගන්නා තීරණයක් බව වාර්තා වේ.
