Advertisements

සජබ ප්‍රකාශය අසත්‍යයි.. ජවිපෙ දැනුම් දෙයි

සමගි ජන බලවේග ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා සිදුකළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බවත්, ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest