සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය අද April 28, 20260 Comments ජාත්‍යන්තර සාම පා ගමන – සමාප්ති රාජ්‍ය උත්සවය අද (28) දින පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය. Share this with your friends Share on Facebook (Opens in new window) Facebook Share on Telegram (Opens in new window) Telegram Share on WhatsApp (Opens in new window) WhatsApp Share on X (Opens in new window) X