Advertisements

නියෝජ්‍ය පොලිස්පති වරුණ CIDයට කැඳවයි

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බැද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා වලට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙලෙස කැඳවා ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest