හදිසියේම තෙල් මිල ඉහළ⁣ට

LIVE

අද (05) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.50ක් ලෙස ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.30ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.02ක් ලෙස ඉහළ ගොස් ඇත.

1 Comment
Most Voted
Newest Oldest
✕
⌃ News
📰 Free News Subscription?