By unusuma.lk on [last-modified] (LK time)
ශ්‍රී පාද වන්දනා සමය අද (04) දිනයෙන් ආරම්භ වන අතර ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක වේ.
ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් සධාතුක කරඩුව, ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර අද (04) අලුයම සිරිපා මළුවට වැඩම කෙරුණි.






