ඉන්ධන මිලේ වෙනසක්.. නව මිල ගණන් මෙන්න.!

මාසිකව ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest