පොදුජන පෙරමුණ නියෝජනය කළ කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී චන්න පැතුම් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්විය.
පොදුජන පෙරමුණ නියෝජනය කළ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චන්දන මාරසිංහ අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය සමග එක්විය.
මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි රේණුකා සේනාරත්න අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී විපක්ෂ සමගි ජනබලවේගය සමග එක්විය.