Advertisements

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය

2026 වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දින දැනුම්දීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු 2.00ට පමණ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව නිල වශයෙන් දැනුවත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව දැනුම්දීමට නියමිතව ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest