වෛද්‍යවරුන් හදිසියේම වැඩවර්ජනයක

හෙට (30) දින උදෑසන 08.00 සිට එක් දිනක දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වනවිට ස්ථාන මාරුකිරීම් සඳහා ලයිස්තුවක් සාදා ඇති බවත් මින් පෙර කිසිදු දිනකදී එවැන්නක් සිදුකර නොමැති බවත් එනිසා ස්ථාන මාරුකිරීම් හේතුවෙන් හෙට දින දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කරයි.

එය නවත්වා ගැනීමට අවශ්‍ය නම් හෙට (31) උදෑසන දක්වා කාලය තිබෙන බවත් හෙට දින හදිසි ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන බවද අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest