ව්‍යාපාරයක් සතු සියලුම වාහන වලට QR ලැබෙන හැටි

ව්‍යාපාරයක් සතු සියලුම වාහන සඳහා ඉන්ධන “QR” කේතය ලබාගැනීමේ හැකියාව ඇතැයි, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කරයි.

ව්‍යාපාරය ලියාපදිංචි අංකය සහ එක් ජංගම දුරකථන අංකයක් ඇතුළත් කර ලියාපදිංචි වීමෙන් එම පහසුකම ලබාගත හැකි බව එම අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest