ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 තෙක් අඩු කිරීමට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව අද (05) දින උදෑසන 08.00 සිට රාත්‍රි 8.00 දක්වා පැය 12ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.