LIVE
අද (03) දින ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සහා කිරීමේදී නිලධාරින් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
