Advertisements

පාර්ලිමේන්තු ආ ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (05) දින පාර්ලිමේන්තුවට පැමිණියේය.

බහාලුම් 323ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පත් කර ඇති කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහා උදය ගම්මන්පිල පැමිණ ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇති, ජනාධිපතිවරයා සහ වරාය කටයුතු අමාත්‍යවරයාගෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කමිටුව තීරණය කර නොමැති බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ තමන් ප්‍රකාශ ලබා දුන් බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest