නිල සංචාරයක් සඳහා වියට්නාම් ජනාධිපති ටෝ ලම් මීට සුළු වේලාවටක පෙර දිවයිනට පැමිණියේය.
වියට්නාම් ජනාධිපති ටෝ ලම් සමග 209 දෙනෙකුගෙන් සමන්විත ධුත පිරිසක් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN- 1 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
