Advertisements

ගම්මන්පිල ත්‍රස්ත මර්දන ඒකකයට කැඳවයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (11) ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා ඇත.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා උදය ගම්මන්පිල ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ලියූ පොතක් එළිදැක්වීමෙන් අනතුරුව, තවත් ප්‍රහාරයක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන මෙම කැඳවීම කර ඇති බව වාර්තා වේ.

Advertisements
Advertisements
3 Comments
Most Voted
Newest Oldest