Advertisements

යුක්‍රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල ප්‍රහාර

රුසියාව විසින් යුක්‍රේනයේ නගර රැසක් ඉලක්ක කරමින් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

රුසියානු පාලන ප්‍රදේශයක ලුහාන්ස්ක් කලාපයේ නේවාසිකාගාරයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest