Advertisements

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට ලබා දෙන ගෙවල් කුලී දීමනාව දීර්ඝ කරයි

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා තම නිවාස ඉදිකර ගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා ලබා දුන් ගෙවල් කුලී දීමනාව දීර්ඝ කර ඇත.

ඒ අනුව අදාළ දීමනාව මාස 6 සිට මාස 9 දක්වා තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest