Advertisements

යුක්‍රේනයෙන් රුසියාවේ ප්‍රධාන තෙල් පර්යන්තයකට ප්‍රහාර

යුක්‍රේනය විසින් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හී ප්‍රධාන තෙල් පර්යන්තයකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ යුද්ධයට අදායම් උත්පාදනය කරන ප්‍රධාන යටිතල පහසුකම මෙය බවත් මීට අමතරව කලාපයේ ප්‍රධාන රුසියානු නාවික හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කරයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් බෙග්ලොව් සඳහන් කළේ, නගරයට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest