අද (28) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටී ඇත.
ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.10 දක්වා පහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.57 දක්වා පහළ ගොස් ඇත.
MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.43 දක්වා පහළ ගොස් ඇත.

