රජය විසින් දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා අවධානය යොමුකර ඇත.
නව දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ඊයේ (27) දිනයේ ප්රකාශයට පත්කර ඇත.
ඒ අනුව 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර එමගින් නව සංශෝධන කිහිපයක් හදුන්වා දී ඇති බව වාර්තා වේ.
අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතය.

