Advertisements

තෙල් මිලේ වෙනසක්

අද (29) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් වල වෙනසක් සිදුව ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල ඊයේ (28) දිනට සාපේක්ෂව සුළු අගයකින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව අද (29) දින අමෙරිකානු ඩොලර් 87.68 ලෙස සටහන්ව ඇත.

WTI බොරතෙල් බැරලයක මිලද ඊයේ (28) දිනට සාපේක්ෂව සුළු අගයකින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව අද දින අමෙරිකානු ඩොලර් 82.52 ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල සුළු අගයකින් පහළ ගොස් ඇති අතර අද දිනයේ ඩොලර් 84.09 ලෙස සටහන්ව ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest