පාර්ලිමේන්තුවේ සංචිත වාහන පනහක රාජ්ය ලාංඡනය සවිකර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
තවද පාර්ලිමේන්තුවේ වාහන හතළිස් එකක ඉන්ධන දහන පරීක්ෂාව, චක්රලේඛ ප්රකාරව කර නොතිබුණු බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.