මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇත.
අනතුරුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව කැඳවා ආරක්ෂාව තර කර ඇත.
