බන්ධනාගර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න පත් කර ඇත.

සේනක පල්ලේතැන්න කොළඹ විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය දුර්භාවිතා අධ්‍යනය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇත.

මීට පෙර මහර බන්ධනාගාර අධිකාරී සහ පුහුණු අධ්‍යක්ෂ ලෙස සේනක පල්ලේතැන්න කටයුතු කර ඇත.

2 Comments
Most Voted
Newest Oldest