2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු (20) සිට (25) දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළාය.
අද (10) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය මේ බව සඳහන් කළාය.
