අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
තංගල්ල පැරණි බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස පිහිටුවීම සම්බන්ධව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.